ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපිය ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළා.

පෞද්ගලික හේතුවක් මත ඇය එලෙස ඉල්ලා අස්වී ඇති බවයි ඔහු සඳහන් කළේ.