කොළඹ ජාතික රෝහල, ළමා රෝහළ, සහ දිවයින පුරා රෝහල් කිහිපයක් ඉදිරිපිට සෞඛ්‍ය සේවකයන් පිරිසක් අද පස්වරුවේ උද්ඝෝණවල නිරත වී තිබෙනවා.

ඒ කෝවිඩ් අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබා නොදීමට විරෝධය දක්වමින්.

මෙතෙක් ගෙවූ රුපියල් 7500 ක කෝවිඩ් මාසික දීමනාව ලබා දෙන ලෙස ද එහිදී ඔවුන් ප්‍රකාශ කළා.