පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

දිගින් දිගටම එල්ල වන බලපෑම් හේතුවෙන් ‌ඒ මහතා ඉල්ලා අස්වී ඇති බව දැනගන්නට තිබේ.

පසුගිය කාලය පුරාම මේ ආකාරයට තමන්ට ස්වාධීනව රාජකාරි කළ නොහැකි බව පවසමින් රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ නිලධාරීන් රැසක් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.