කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවුක අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ ඊට අදාල ප්‍රසම්පාදන කටයුතු ලබන සතියේ අවසන් විමට නියමිත බවයි.

2024 වන විට දෝඹකර 12 කින් සමන්විතව මිටර් 1400ක දිගකින් යුක්තව අංග සම්පූර්ණ පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තය නිර්මාණය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.