අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ (චිචී) ගේ සුරතල් පූසා අතුරුදහන් වී තිබේ. බැද්දගානේ ඒ මහතාගේ නිවසේ සිටි මෙම ඉහළ වටිනාකමකින් යුතු මෙම පුසා සොයා දෙන අයෙකුට විශේෂ තෑග්ගක් පිරිණැමීමටද රාජපක්ෂ පවුල තීරණය කර ඇත.