මේ වන විට පැතිරෙමින් තියෙන බන්ධනාගාර සිදුවීමේ විවාහක රූ රැජිණක් සිටින බවට වාර්තා වේ.

ඒ පිළිබඳව අප කල විමසුමට පිළිතුරු දෙමින් ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායක චන්දිමාල් ජයසිංහ පවසුවේ මෙය සම්පුර්ණයෙන් අසත්‍යක් බවය.

අදාල ස්ථානයේ සිසිටිවී පරික්ෂා කිරීමෙන් එය තහවුරු කර ගත හැකි බවද ඔහු අප කළ විමසුමට පිළිතුරු දෙමින් පැවසුවේය.