වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සඳහන් කළේ, “හේතුවක් නැතුව ඉල්ලා අස්වෙන්නේ නෑ නේ. යම් යම් හේතු තිබුණා. මම කැමති නෑ ඒ ගැන වැඩිය කතා කරන්න,” යනුවෙනි.