දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසනවා.