වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (17) සිට එම ස්ථාන සාමාන්‍ය පරිදි විවෘත කර තැබීමට අවසර හිමිවන බවය.