ආණ්ඩුව නිකුත් කරන කිසිදු ගැසට් පත්රයක් ගැන විශ්වාස තැබිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී, ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ඊට ළඟ ම උදාහරණය හාල් මිල පිළිබඳ ගැසට් පත්රය වන අතර මේ කාරණාවලට ඩඩ්ලි සිරිසේන වැනි මහාපරිමාණ සහල් මෝල් හිමියන් කොපමණ සතුටු වනු ඇත්දැයි ඇය ප්රශ්න කළාය. ආණ්ඩුව ගන්නා තීරණය...