ඊයේ සිට වැඩි වූ බඩු මිල – ඉන්දන මිලත් ඉහළ යන ලකුණු

රජය පාලන මිල ඉවත් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් ඇත. පාලන මිල ඉවත් කිරීමත් සමඟ කිරිපිටි මිල ඉහළ නැංවූහ. ඒ අනුව 400g කිරිපිටි පැකට්ටුවක් රු 100කින්ද, 1Kg කිරිපිටි පැකට්ටුවක් රු 250කින්ද ඉහළ දැමුවා. 400g කිරිපිටි පැකට්ටුවක පෙර පැවති මිල වනුයේ රු 380ක්ය, එහි නව මිල රු 480ක්ය....