රට තුළ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ නීති සම්පාදනයට නව පනත් කෙටුම්පත් දෙකක්

ත්‍රස්තවාදි කණ්ඩායම් සිය සංවිධානාත්මක අපරාධ, සයිබර් අවකාශය හා විද්‍යුත් සන්නිවේදන ක්‍රම භාවිත කරමින් සිදු කිරීමේ ප්‍රවණතා සලකා බලා ඒවා වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ පහසුව සඳහා නීති ඇතුළත් නව පනත් කෙටුම්පත් 2ක් සැකසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, පොලිසිය ඇතුළු ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළව සයිබර් ආරක්ෂාවේ විධිවිධාන ඇතුළත් 'ආරක්ෂක සයිබර්...