පැල්වත්ත කිරි චීනයට අපනයනය කිරීමට සූදානම්

මාසයක් ඇතුළත තවත් කිරිපිටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කුරුණෑගල දී අරඹන බවත්, එළඹෙන වසරේ දී චීනයට කිරිපිටි අපනයනය කිරීමට කටයුතු කරන බවත්, පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. පසුගිය දා විකාශය වූ 'එක්ව ජයගමු' සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. "කිරි තියාගන්න බැහැ මාස 06කට වැඩිය. කිරි පිටි...