මඩ බලකායේ චෝදනාවට චම්පිකගෙන් පිළිතුරක්

පසුගිය රජය සමයේදී අපරාධමය වැරදි රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු විසින් මෙහෙයවන කණ්ඩායමක් විසින් පසුගිය දිනවලදී එල්ල කරන ලද මූල්‍ය විෂමාචාරයන් සම්බන්ධ චෝදනාවන්ට පාඨලී චම්පික රණවක මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා. පාඨලී චම්පික රණවක මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී ඔහු යටතේ පැවති බත්තරමුල්ල වෝටර්ස් ඒජ්...