තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ.

එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇත.

අදාළ එන්නත් තොගය ඊයේ (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට ළඟාවු බව පැවසුවේය.