රජය පෙරේදා (සැප්. 15) දිනයේදී රුපියල් මිලියන දහතුන් දහස් අනූදෙකයි සත හැත්තෑ දෙකක (13,092.72) මුදල් අච්චු ගසා ඇති බව වාර්තා වේ.

පෙරේදා වනවිට මුදල් මුද්‍රණයේ මුහුණත අගය (FVMP) රුපියල් ට්‍රිලියන 1.5560ක් වී ඇත.

ඉකුත් අගෝස්තු 30 වන දින රුපියල් ට්‍රිලියන 1.377ක මුදලක් අච්චු ගසා ඇති අතර ඒ අනුව, එය දින 16ක් තුළ සිදුවූ රුපියල් ට්‍රිලියන 0.2383ක වැඩිවීමකි.