සතුන් සඳහා ලබාදෙන Ivermectin ඖෂධය කොරෝනා මර්දනය සඳහා යෝග්‍යය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ මහාචාර්ය අශෝක දංගොල්ල‍‍,

සතුන්ගේ පණු රෝග සඳහා මෙම ඖෂධය ලබා දෙනවා විදේශීය රටවල මෙම ඖෂධය ලබාදීම හරහා කොරෝනා මර්දනය කර තිබෙනවා පණු රෝගවලින් පෙලෙන vadi පිරිසක් සිටින දකුණු අප්‍රිකාවේ ජනතාවට කොරෝනා ආසාදනය වීම අඩු වීම ද මෙයට හේතුවකි ඔවුන් මෙම ඖෂධය ලබා ගැනීමයි. බංග්ලාදේශය සහ තවත් රටවල් වල මෙය භාවිතා කරනවා අපේ රටේ රෝගීන්ටත් කඩිනමින් මෙම බෙහෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.