පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.