මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම රජය ගන්නා ලද හොඳ තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

රට වසා දමා තිබුනද රටට එන ආදායම් අඩුවීමට දිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

බාර් වසා දමා ඇති බව පැවසුවද එළියේ මත්පැන් විකිණීමට ඇති බවත් බාර් විවෘත කිරීම මඟින් මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකින බවයි ඔහු සඳහන් කළේ.