ප්රවීන ක්රිකට් ක්රීඩක කුමාර් ධර්මසේන ඊයේ (06) සිය පනස් වන PCR පරීක්ෂණය සිදු කර තිබෙනවා.
ඔහු සිය Facebook ගිණුමට ද එම අවස්ථාවේ වීඩියෝවක් එක්කර තිබුණා.
ජයග්රාහි PCR අර්ධ ශතකය වාර්ථා කරන ලදී ලෙස එහි සටහන් කර තිබෙනවා.