මහජනතාවට අනතුරක් නොවන පරිද්දෙන් ත්රීරෝද අලංකරණය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.
ඒ් අනුව මීට අදාල නීති කිහිපයක් සංශෝධනය කරමින් පසුගිය අගෝස්තු 14 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.