අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පාලන මිලක් පැනවීමට රජය තීරණය කිරීමත් සමග සතොස හා සමුපකාර අලෙවිසල් අසල දිගු පොලිම් දක්නට ලැබිණි.

දුඹරු සිනි කිලෝවක් රුපියල් 130 කට හා රතු කැකුළු කිලෝවක් රුපියල් 91 කට සතෝස සහ සමූපාකාර අලෙවිසල් වලින් ලබාගත හැකි බව රජය දැන්වීමත් සමග මේ ආකාරයෙන් දිගු පොලිම් දක්කනට ඇතැයි වාර්තා කරුවෝ පවසති