ඊයේ (14) දිනයේ කොරෝනා මරණ 161ක් සිදුව ඇති බව තහවුරු කිරීමත් සමග සමස්ත මරණ 6000 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 6096 දක්වා ඉහළ ගොස් ඇත.