අමාත්‍ය විමල් වීරවංශ නිවසේ නිරෝධනය වීමට තීරණය කර ඇත.
ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.
අමාත්‍යවරයා මේ බව ෆෙස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.