නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වීම අද. – 31.07.2025

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරු ද, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් ද මෙම උත්සවයට සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ. මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නඟා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා...