ත්‍රී’මලේ තෙල් ටැංකි ඉන්දියාවට මෙතරම් වැදගත් ඇයි?

පළමුවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිත්‍යානය පාලකයින් විසින් ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව ඉදිකරන ලද මෙම තෙල් ගබඩාකරණ පර්යන්තය තෙල් ටැංකි 101 කින් සමන්විත විය. පසුව සිදුවූ අනතුරකින් තෙල් ටැංකි දෙකක් විනාශ වූ අතර ඉන් එක් ටැංකියක් අලුත්වැඩියාවට ලක්කිරීමෙන් පසු භාවිතයට ගත හැකි මට්ටමට පත්කර ඇති අතර එම නිසා වර්තමානයේ මෙම සංකීරණයේ තෙල්...