මීට පෙර ‌ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණත් පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල වුණේ නෑ – දේශබන්දු තෙන්නකෝන්

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු එය වැළැක්වීම පහසු කාර්යයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට චෝදනා කිරීම සාධාරණ නොවන බවත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කොට ඇත. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීම පිළිබදව ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව මගින්...