පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකදී දැක්වූ කරුණු පිළිබද ප්‍රශ්න කිරීම සදහා දෙවන දිනටත් ශේහාන් මාලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමට පියවර ගෙන තිබිණ. ඊයේ දිනයේදී පැය 7ක් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණ.