වෛද්‍යවරුන්ගෙන් නව වෘත්තීය සංවිධානයක්

කිසිදු දේශපාලන පක්ෂයක අතකොලුවක් නොවී සිය වෘත්තීය අවශ්‍යතා වෙනුවෙන් පෙනීසිටින නව වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට දිවයින පුරා සිටින වෛද්‍යවරුන් රැසක් එක්ව තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගෙ සංගමය (GMPA) නමැති මෙම නව වෘත්තීය සමිතියේ සභාපතිධුරය වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා විසින් දරනු ලබන අතර ලේකම්ධූරය වෛද්‍ය එස්. කොළඹගේ මහතා විසින්...