පසුගිය අගෝස්තු 3 වන දින කොතලාවල පනතට එරෙහිව පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තවත් තිදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත යන අය කොරෝනාවෛරසය අසාදනය වූ සෙසු පිරිස අතර...