පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා හදන ඇවිදින මංතීරුවට සංඝරත්නයේ විරෝධය

ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවේ ගල් සමතලා කොට ඇවිදින මංතීරුවක් ඉදිකිරමින් පවතින ස්ථානයට අද පොළොන්නරුවේ විහාරස්ථානවල සංඝයා වහන්සේ වැඩම කළා. එහිදී මෙම ඉදිකිරීම සම්බන්ධයෙන්  සංඝයා වහන්සේලා දැඩි විරෝධයක් දැක්වූ අතර නිලධාරීන් හා උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.නාගරික සංවර්ධන අධිකාරියේ යෝජනාවකට අනුව රු. මි. 34 ක ඇස්තමේන්තුව යටතේ කි.මි. 2 ක...