පැයකට කොවිඩ් මරණ 9ක් පමණ මෙරටින් වාර්තා වනවා – පද්මා ගුණරත්න

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හඳුනාගත් නව විකෘති ප්‍රභේදය ද කොළඹින් බැහැර සෙසු ප්‍රදේශවලට පැතිරයාමේ අවදානම පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ, “ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙනවා. මේ අලුත් රැල්ලට සම්පුර්ණයෙන්ම හේතුකාරක වන ප්‍රභේදය තමයි ඩෙල්ටා. මේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය...