මරණීය දණ්ඩනය නියමවී සිර දඬුවම් විඳිමින් සිටි මොහොමඩ් නියාස් නවුෆර් නොහොත් 'පොට්ට නවුෆර්' කොවිඩ්-19 වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අද (අගෝස්තු 28) රාත්‍රී 7.30ට පමණ ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බවය. ඔහු වකුගඩු රෝගාබාධයකින් ද පෙළෙමින් සිටි ඇතැයි බන්ධනාගාර මාධ්‍ය...