කොරෝනා හැදී මැරණාම වළලන ‘බොඩි බෑග්’ එකෙනුත් ගසාකාලා

මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීරණය කිරීම නිසා මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා තවත් ‘බොඩි බෑග්’ 15000ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර බොඩි බෑග් 5000ක් චීනයෙන් ගෙන්වීමට අවසර ලැබී ඇත. දැනට ටෙන්ඩර් කැඳවූ බොඩි බෑග්...