කහ පැහැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වර්ණය වංචා සහගත ලෙස වෙනස්කර ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට ලබාදී ගෑස් සහිත ලිට්‍රෝ සිලින්ඩරයක් රැගෙන ගිය පුවතක් වාර්තා වේ. පසුගිය 27 වනදා කාන්තාවක් විසින් එම වංචාව සිදුකර තිබූ බව CCTV කැමරාවේ දර්ශන ඔස්සේ සොයාගෙන තිබේ. හැටන් දික්ඔය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට එම වංචාව සිදුකර...