මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 5,350ක්

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 5,350ක් අද (30) දිනයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් දත්ත පද්ධතියට එකතු කර තිබෙනවා. ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් ගණන 65,146ක් වන අතර සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 431,519ක් දක්වා ඉහළ යනවා. එම ආසාදිතයින් පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකෙරුණු PCR සහ ඇන්ටිජන්...