ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා නීතිගත කරන්නැයි ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ලෝකය පුරා ම ස්වයං ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට කංසා භාවිත කරද්දී ආයුර්වේද ඖෂධයක් මෙන් ම දේශීය ඖෂධයක් වන කංසා භාවිත කිරීමට මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කනගාටුවට කරුණක් බව සඳහන් කරන...