තවත් මුදල් බිලියන 29ක් අච්චු ගහයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 20 වෙනිදා තවත් රුපියල් බිලියන 29ක් මුදලක් මුද්‍රණය කර ඇතැයි economynext වෙබ් අඩවිය සඳහන් කරයි. එම වෙබ් අඩවි පෙන්වා දෙන්නේ මහ බැංකුව සිය ප‍්‍රතිපත්ති පොලි අනුපාතයන් ඉහල නංවා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමෙන් පසු මෙම මුදල් මුද්‍රණය කිරීම සිදුකර ඇති බවයි. ඉකුත් අගෝස්තු 20 වෙනිදා...