හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා

සමගි ජනබලවේග මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරනු ලැබුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වීමට ඡන්දයට ඉදිරිපත් නොවන බවත්, ඔහු අවසන් මොහොතේ ජනාධිපතිවරණයෙන් අයින් වෙතැයි තමන්ට හැගෙන බවත්‍ ය.