හිටපු පා.ම. – ආශු මාරසිංහ

ජනතාජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා කියා සිටියේ දැක්මක් සහ වැඩ පිළිවෙලක් සහිත රට ගොඩනැඟිය හැකි හැකි කණ්ඩායමකට ඉදිරියේදී බලය ලැබෙන බවයි. නිවැරැදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන කණ්ඩායමට ජනතාව බලය ලබාදෙන බව ඒ මහතාගේ විශ්වාසයයි.

ආශු මාරසිංහ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>