ජේෂ්ඨ කඨිකාචාර්ය – අතුලසිරි සමරකෝන්

ජනතාජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ජේෂ්ඨ කඨිකාචාර්ය අතුලසිරි සමරකෝන් මහතා කියා සිටියේ ජේ.වී.පී ය යනු එක්තරා කේඩරයක් වටා එක් රැස්වූ පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන අතර බහුජන පක්ෂයක් නොවන බවත් ඔවුන් පවතින පද්ධතියට විකල්පයක් ඉදිරිපත් කරන නමුත් එය ජනතාව තවම පිළිගෙන නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් පෙන්වාදෙයි.

අතුලසිරි සමරකෝන් මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>