එක්සත් ජාතික වෙළද ව්‍යාපාරික සංගමයේ සභාපති – ප්‍රදීප් චාල්ස්

ගෝල්ෆේස් අරගල භූමියේ සිට වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ එක්සත් ජාතික වෙළඳ ව්‍යාපාරික සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් මහතා ප්‍රක්කාශකර සිටියේ තමන් මේ වත්මන් තත්වය කලින් දුටු අතර අරගලය ආරම්භ වීමටත් පෙර සිට තමන් සමාජ මාධ්‍ය ජාලාතුල ක්‍රියාකාරීව සිටි බවයි. අරගලයේ ජනප්‍රියම සටන් පාඨ වල මුල් නිර්මාතෘ තමන් බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ප්‍රදීප් චාල්ස් මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>