නීතිඥ වෘත්තිකයන්

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ නීතිඥ වෘතිකයන් අතරින් එක් නීතිඥ මහතෙකු කියා සිටියේ දැනට පවතින සමානුපාතික ඡන්ද ක්‍රමයත් සමඟ තනිවම ආණ්ඩුවක් පිහිටුවීම ඉතා අපහසු කරුණක් බවත් නමුත් වර්ථාමාන තත්වය වනවිට මිනිසුන්ගේ ආකල්ප විශාල වශයෙන් වෙනස්වී ඇති නිසා ජවිපයට සැලකියයුතු ජන ප්‍රසාදයක් ලබාගත හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

නීතිඥ වෘතිකයන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>