43 සේනාංකයේ විධායක සභික බන්දුල චන්ද්‍රසේකර

අද දින 43 සේනාංකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව අතරතුර 43 සේනාංකයේ විධායක සභික බන්දුල චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කර සිටියේ කුමන ආණ්ඩුවක් පිහිටවූවත් තවමත් ගෑස් , තෙල් , විදුලිය නොමැතිව දුක් විදින ජනතාව බවයි. රජය උනන්දු වන්නේ ගැටුමේදී හානියට පත් මන්ත්‍රී වරුන් ගැන සොයා බැලීමට පමණක් බවයි.

බන්දුල චන්ද්‍රසේකර මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>