ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 20 වෙනිදා තවත් රුපියල් බිලියන 29ක් මුදලක් මුද්‍රණය කර ඇතැයි economynext වෙබ් අඩවිය සඳහන් කරයි.

එම වෙබ් අඩවි පෙන්වා දෙන්නේ මහ බැංකුව සිය ප‍්‍රතිපත්ති පොලි අනුපාතයන් ඉහල නංවා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමෙන් පසු මෙම මුදල් මුද්‍රණය කිරීම සිදුකර ඇති බවයි.

ඉකුත් අගෝස්තු 20 වෙනිදා කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ද අසාර්ථක වූ බව ද එහි සඳහන් වෙයි.