ශෙහාන් නිල්නුවන්

අරගලකරුවන් නියෝජනය කරමින් මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අරගල කරුවන් අතරින් ශෙහාන් නිල්නුවන් මහතා ප්‍රකාශකර සිටියේ මනුෂ නානායක්කාර මහතා හමුවීමට ගියායැයි කියන අරගලකරුවන් හෝ පුස්ථකාල සංසදයේ සාමාජිකයන් යයි කියාගන්නා අය තමන් කිසි දිනෙක අරගල භූමියේ හෝ පුස්ථකාලයේ දැක නැතිබවත් එවැනි පුස්ථකාල සංසදයක් එහි ස්ථාපිතව නොමැති බවත් ය.

ශෙහාන් නිල්නුවන් මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>