ඉකුත් ජනාධිපතිවරණයේදී වෙනසක් අවශ්‍ය වූ බැවින් වත්මන් ජනාධිපති වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළ බව ඉරාජ් වීරරත්න පවසනවා.

කෙසේ මේවන විට ආණ්ඩුවේ පිරිස් සිදු කරන පිස්සු වැඩ වෙනුවෙන් තමන්ට වගකීමක් භාරගත නොහැකි බවයි ඉරාජ් වීරරත්න ප්‍රකාශ කළේ.

ඉදිරියේදී ජනාධිපතිවරයා වෙනසක් සිදු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කළේ.