Puwath Module Web View

තම ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉල්ලා අස්වෙමින් සිටින බව ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

ඒ අනුව උන්වහන්සේ ප්‍රකාශ කළේ ජාතික සම්පත් කිසිඳු ලෙසක අලෙවි කිරීමට ඉඩදී නොමැති බවත් වාරායේ අක්කර 13 සහ තවත් ආයතන ගණනාවක් ලබාදීමට සූදානම් කර ඇති බවයි.

රට භාරදී ඇත්තේ අවුරුදු 5 ක් පාලනය කිරීම සඳහා පමණක් බවත් වෙන්දේසි කිරීම සඳහා භාරදී නොමැති බවද ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කළා.