ෂයිලොක් ලා වගේ මස් රාත්තලම ඉල්ලන්න එපා – ඇමති විමල්

එළැඹෙන අයවැයේ දී ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව පියවර කිහිපයක් යටතේ ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය එම ගැටලුවට ලබාදිය හැකි සාධාරණම විසදුම බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි. අදාළ ගැටලුව සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳ නිරේදේශ ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජික විමල් වීරවංශ මේ බව සඳහන් කළේ රජයේ මාධ්‍ය සාකච්ඡාවට...