පාස්කු ක්‍රියාදාමයට සම්බන්ධ තඹ කම්හල මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තය නැංවීමට යොදා ගන්නවා

මේ වන විට රාජසන්තක කර ඇති "පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට" සම්බන්ධ වූ 'ඉබ්‍රාහිම් පවුලට' අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පැවසීය. වැල්ලම්පිටියේ පිහිටි...